Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මුස්ලිම්වරුන්ගේ අනාගත සාස්තෘවරයා සජිත් බව හකීම් “විඩිවැල්ලි” සගරාවට කියලා නෑ

False
False

' මුස්ලිම්වරුනගේ අනාගත සාස්තෘවරයා සජිත් ප්‍රේමදාස' බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසූ බව "විඩිවැල්ලි" සගරාවේ පළ කළ බව පෙන්වමින් පුවතක් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 9, 2024

මෙම ප්‍රවෘත්තිය WhatsApp කණ්ඩායම්වල පුළුල් ලෙස බෙදා ගෙන තිබිණි.

හුවමාරු වන ප්‍රවෘත්තියෙන් පිළිඹිඹු වූයේ, ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවේ ජනප්‍රිය සඟරාවක් වන “විඩිවැල්ලි” සඟරාවේ මුල් පිටුවේ මෙය පළ කර තිබෙන බවයි.

 

සැබවින්ම  “විඩිවැල්ලි” සඟරාවේ මෙවැනි පුවතක් පළ කර තිබුණේ ද? යන්න පිළිබදව Factseeker සොයා බැලුවෙමු.

මේ සම්බන්ධයෙන් කරුණු සොයන්නා විසින් ‘විඩිවැල්ලි’ සඟරාවේ කර්තෘ මණ්ඩලයෙන් කළ විමසුමකදී  එහි මෙවැනි පුවතක් පළ කර නැති බව තහවුරු කළේ ය. එමෙන්ම මීට පෙර ද එම අසත්‍ය ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකු විසින් බෙදාගෙන තිබූ බව ද ඔවුන් අනාවරණය කළේ ය.

එම සඟරාවේ මුල් පිටු සැලසුම භාවිතා කර එම ව්‍යාජ ප්‍රවෘත්තිය 2023 වසරේදී ද බෙදා ගෙන ඇති බව factseeker ට නිරීක්ෂණය විය.

ඒ අනුව ‘විඩිවැල්ලි’ සඟරාවේ මුල් පිටුවේ සැලසුම යොදා ගනිමින් හුවමාරු වන පුවත ව්‍යාජ පුවතක් බව  factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection