Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

False
False

සමාජ මාධ්‍ය වේදිකාවල ජනප්‍රිය චරිතයක් වූ දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මව්බිම පුවත්පතට කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් සංසරණය වෙයි.

by Anonymous |

ජනවාරි 12, 2026

ඉකුත් ඉරිදා (11) මව්බිම පුවත්පත සුනිල් වටගල සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව පුවත්පතේ  අදාළ පිටපත ද සමග සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ටුවක් Factseeker නිරීක්ෂණය කළේ ය.

එය මෙතැනින් – https://www.facebook.com/photo/?fbid=807538505662140&set=a.103063496109648

 

ඒ අනුව Factseeker මව්බිම පුවත්පතේ මෙවැනි ප්‍රවෘත්තියක් පළ වූයේද? යන්න පිළිබඳව පරීක්ෂා කළ අතර එවැනි සම්මුඛ සාකච්ඡාවක් හෝ ප්‍රවෘත්තියක් එහි පළ වී නැති බව තහවුරු විය.

අනතුරුව මව්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ චාමින්ද වාරියගොඩගෙන් කළ විමසීමකදී එවැනි ප්‍රවෘත්තියක් හෝ සම්මුඛ සාකච්ඡාවක් සිය පුවත්පතේ පළ නොවුණු බව ඔහු ද අවධාරණය කළේ ය.

ඒ අනුව නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කළ ප්‍රකාශයක් මව්බිම පුවත්පතේ පළ නොවූ බවත් හුවමාරු වන පුවත්පතේ පිටපත ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බවත්   Factseeker තහවුරු කරයි.

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection