Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

බිමල් රත්නායක එහෙම සටහනක් පළ කර නෑ

False
False

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ සාමාජික බිමල් රත්නායක මහතා සමාජ මාධ්‍යයේ පළකර ඇති බවට සඳහන් “සොබාදහම දඩවම් ලබාදීම අරඹා ඇත” යනුවෙන් සඳහන්  පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුමවාමරුවෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 26, 2024

“මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඩවම් ලබාදීම අරඹා ඇත..” යනුවෙන් එම පෝස්ටුවේ සදහන් කර තිබිණි.

මෙය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හදිසි මරණය සම්බන්ධ කර ගනිමින් පළවුවක් ලෙස මෙම පොස්ටුව හුවමාරුවෙමින් පවතී.

 

සැබැවින්ම මෙය බිමල් රත්නායක මහතා පළකළ පෝස්ටුවක් ද යන්න පිළිබඳව factseeker සොයාබැලීය.

ඒ අනුව factseeker බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් සහ x (ට්විටර්) නිල සමාජ ගිණුම්වල සඳහන් කර තිබේ ද? යන්න සොයා බැලු අතර ඒ කිසිවක මෙවැනි සටහනක දක්නට නොලැබිණි.

එමෙන්ම අදාල පෝස්ටුව  සහ x (ට්විටර්) මාධ්‍යයේ පළවුවක් බවට බොහෝ දුරට සමාන වු බවද එහි දිනයක් හෝ පළවු වේලාවක් පිළිබඳව කිසිදු සටහනක් නැත.

මේ පිළිබඳව බිමල් රත්නායක මහතාගෙන් factseeker විමසු අතර එහිදී ඔහු පැවසුයේ තමා මෙවැනි අදහසක් කිසිදු අවස්ථාවක පළකර නොමැති බවත් මෙය අසත්‍ය එකක් බවත්ය.

ඒ අනුව මෙම පෝස්ටුව ව්‍යාජ එකක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection