Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අනුර කුමාර දිසානායක පසුගියදා ඇති වූ ගංවතුරේදී ආධාර බෙදුවා ද?

False
False

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගංවතුරෙන් පීඩාවිදින පිරිසකට ආධාර ලබාදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවැතිණි.

by Anonymous |

ජූනි 11, 2024

මෙය සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගත් බොහෝ දෙනා ඒ සදහා විවිධ අර්ථකතන ලබා දී තිබෙන බව  factseeker නිරීක්ෂණය කළේ ය.

පසුගිය සතියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වූ අවස්ථාවේ අනුර කුමාර දිසානායක ජනතාව අතරට ගොස් ආධාර බෙදා දී ඇති බව සඳහන් කරමින් මෙම ඡායාරූප හුවමාරු වී තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට factseeker කටයුතු කළ අතර එහිදී අනාවරණය වුයේ මෙම ඡායාරූප 2016 ඇතිවු ගංවතුරේදී ආධාර බෙදා දුන් අවස්ථාවේදී ලබාගත් ඡායාරූප බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ද මෙම ඡායාරූප මෙම වසරේ නොව 2016 වසරේදී කළ ක්‍රියාකාරකමකදී ගත් ඡායාරූප බව තහවුරු කළේය.

ඒ අනුව අනුර කුමාර දිසානායක ආධාර ලබාදෙන මෙම ඡායාරූප පසුගියදා ඇතිවූ ගංවතුරු අවස්ථාවේදී ගත් ඡායාරූප නොව 2016 වසරේදී ගත් ඡායරූප බව   factseeker තහවුරු කරයි.

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection