Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

රජය, ජනතාවට සූර්ය පැනල නොමිලේ දෙන්නේ නෑ. හුවමාරු වන පුවත් බොරු

False
False

රජයේ සූර්ය පැනල ප්‍රතිපත්තිය යටතේ ජනතාවට නොමිලේ සුර්ය පැනල බෙදා දෙන බව සදහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් හුවමාරු වන පෝස්ටු factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මැයි 27, 2024

“සුර්යපැනල නොමිලේ – සුර්යපැනල ප්‍රතිපත්තිය 2024 ලැයිස්තුව බලන්න” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අතර මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට factseeker කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් පෝස්ටු පළකර ඇති සමාජ මාධ්‍ය ගිණුම් කිසිවක් රජයට සම්බන්ධ බවට නිල තහවුරු කිරීමක් කර ඇත්දැයි factseeker පළමුවෙන්ම සොයා බැලු අතර එම සමාජ මාධ්‍ය පිටු සහ වෙඩ් අවඩි රජයට සම්බන්ධ වෙඩ් අඩවි නොවන බව තහවුරු විය.

සුර්ය පැනල නොමිලේ ලබාදෙන බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය තුළ පළවී ඇත්දැයි පරීක්ෂා කළ අතර එවැනි පුවතක් වාර්තා කර නොමැති බව ද factseeker ට නීරක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ගෙන තිබේදැයි factseeker සොයා බැලු අතර මීට වසර කිහිපයට පෙර පැවති යහපාලන ආණ්ඩු සමයේ ආසියානු සංවර්ධන බැංකුව යටතේ සුර්ය පැනල සඳහා ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු බව එහිදි අනාවරණය විය. එමෙන්ම ඉන්දීය රජයේ මුදල් ප්‍රධාන මත ආගමික ස්ථානවලට නොමිලේ සුර්ය පැනල බෙදාදීමට වත්මන් රජය තීරණයක් ගෙන ඇති බවද එහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් මෙන්ම ඒ යටතේ පවතින සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් ද factseeker විමසු අතර එම ආයතන දෙකම සඳහන් කළේ ජනතාවට නොමිලේ සුර්ය පැනල ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවය.

ඒ අනුව “සුර්ය පැනල නොමිලේ – සුර්යපැනල ප්‍රතිපත්තිය 2024 ලැයිස්තුව බලන්න” ලෙස සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව factseeker තහවුරු කරයි.

|

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection