Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake
  • #misleading

හරිනි අමරසුරිය අනුරව විචේනය කළාද?

False
False

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් එහි නායක අනුර කුමාර දිසානායකට කළ විවේචනයක් සම්බන්ධයෙන් සමාජ මාධය ජාලවල හුවමාරු වූ පෝස්ටුවක් Fact seeker ට නිරීක්ෂණය විය.

by Anonymous |

දෙසැම්බර් 20, 2023

“නායකයාට ඉංග්‍රිසි වචනයක්වත් බැහැ. ජනාධිපති අපේක්ෂකත්වයට තියා පක්ෂ නායකත්වයටවත් සුදුසු නැහැ” යනුවෙන් හරිනි අමරසුරිය පැවැසූ බව එලෙස සංසරණය වූ පෝස්ටුවේ සදහන් කර තිබිණි.

හරිනි අමරසූරිය මෙවැන්නක් ප්‍රකාශ කළේ ද යන්න පිළිබදව Fact seeker හරිනි අමරසූරියගේ සමාජ මාධ්‍ය පිටු සහ අන්තර්ජාලය පිරික්ෂා බැලුව ද ඇය එවැනි ප්‍රකාශයක් කර නැති බව නිරීක්ෂණය විය.

පසුව Fact seeker මේ සම්බන්ධයෙන් හරිනි අමරසුරිය මන්ත්‍රීවරයගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ මෙය ව්‍යාජ පෝස්ටුවක් බවත් තමන් කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය.

ඒ අනුව “නායකයාට ඉංග්‍රිසි වචනයක්වත් බැහැ. ජනාධිපති අපේක්ෂකත්වයට තියා පක්ෂ නායකත්වයටවත් සුදුසු නැහැ” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වූ පෝස්ටුව ව්‍යාජ බව Fact seeker තහවුරු කරයි.

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection