Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake
  • #misleading

රංගන ශිල්පී විජය ලංකාවට පැමිණ ඇති බවට අසත්‍ය පුවත් හුවමාරු වෙමින් පවතී

False
False

දකුණු ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පි විජය ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට සති කිහිපයකට පෙර නිකුත් වූ නිල නොවන නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් සහ වීඩියෝ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 10, 2024

මෙහිදී විජය ලංකාවට පැමිණි වීඩියෝවක් ෆේස්බුක් පිටුවේ සහ X පිටුවේ සීග්‍රයෙන් හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

රංගන ශිල්පී විජය ශ්‍රී ලංකාවට පැමිණි බව පැවසෙන සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝව බොහෝ දෙනෙකු  හුවමාරු කරගෙන තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව factseeker සොයා බැලූ අතර, මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රංගන ශිල්පී විජය ඉන්දියාවේ නෙල්ලයි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් වූ ජනතාව බැලීමට ගිය අවස්ථාවේදී බවයි.

මෙම වීඩියෝව ඉන්දියාවේ SS Music වෙබ් අඩවිය විසින් දෙසැම්බර් 30 වන දින එහි නිල X වෙබ් අඩවියට උඩුගත කර ඇත. මෙහි SS Music විසින් එහි X අඩවියේ වීඩියෝවක් පළ කර ඇත්තේ “ගංවතුරෙන් විපතට පත් තිරුනෙල්වේලි සහ තූත්තුකුඩි දිස්ත්‍රික්කවල පවුල්වලට සහන සැලසීමට නළු විජය ගුවන් තොටුපළෙන් පිටව ගියේය”  යනුවෛන් SS Music වෙබ් අඩවියේ  X පිටුවෙහි පළ කර ඇත.

එම වීඩියෝව වීඩියෝව මෙතැනින්:https://twitter.com/SSMusicTweet/status/1741023434132586815

ඒ අනුව විජේ ශ්‍රී ලංකාවට පැමිණි බවට හුවමාරු වන වීඩියෝව ඔහු නෙල්ලයි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ගත් වීඩියෝවක් බව factseeker  තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection