Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කෘත්‍රීම බුද්ධියෙන් සකස් කළ වීඩියෝ නිර්මාණ කිහිපයක්.

False
False

කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගනිමින් සමාජය දැනුවත් කිරීම, තාක්ෂණික හෝ අධ්‍යාපනික කටයුතු හෝ විනෝදාස්වාදී අරමුණු වෙනුවෙන් විවිධ නිර්මාණ සිදු කිරීම ඉතාම සුලබ කාරණාවක් බවට පත් ව තිබේ.

by Anonymous |

මාර්තු 25, 2025

නමුත් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ඇතැම් නිර්මාණ සමාජය නොමඟ යැවීම කෙරෙහි ද බලපා තිබෙන බව FactSeeker නිරීක්ෂණය කළේය. මේ අනුව ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපයේදී හුවමාරු වූ පහත වීඩියෝ නිර්මාණයන් කෙරෙහි FactSeeker අවධානය යොමු විය.

https://www.facebook.com/share/v/1F37DsfJem/

https://www.facebook.com/share/r/1Z2qX5yJN2/

මෙහිදී පළමු වීඩියෝවේ සුනඛයින් දෙදෙනෙකු විසින් කුඩා දරුවකු බේරා ගන්නා අවස්ථාවකුත්, අනෙකුත් වීඩියෝවේ මලක් බවට පරිවර්තනය වන කෘමියෙකු පිළිබඳවත් දැක්වේ. නමුත් ගැඹුරින් කරුණු නිරීක්ෂණය කිරීමේදී එම වීඩියෝ නිර්මාණ දෙකෙහිම අස්වාභාවික චලන රටාවන් පවතින බව දැකගත හැකිය.

නමුත් මෙම වීඩියෝවල අදහස් පළ කිරීම් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ඇතැම් පාර්ශවයන් තවමත් මෙවැනි වීඩියෝ පිළිබඳ ව්‍යාකූල වන බවක් ය. එනම් ඇතැම් පරිශීලකයින්ට තවමත් එක්වරම එය හඳුනා ගැනීමට අපහසු බව නිරීක්ෂණය විය.

මේ නිසා එම වීඩියෝ නිර්මාණ Deepware වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කර බැලූ ඇතර, ප්‍රතිඵලවලට අනුව මෙම නිර්මාණ කෘත්‍රීම බුද්ධි මෙවලම් (AI Tools) යොදාගනිමින් නිර්මාණය කර ඇති බව පැහැදිලි විය.

ඒ අනුව FactSeeker තහවුරු කරන්නේ දරුවෙකු බේරා ගන්නා සුනඛයින් දෙදෙනා සහ මලක් බවට පරිවර්තනය වන කෘමියාගේ වීඩියෝ නිර්මාණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බවයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection