Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

P/500 පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකරද?

False
False

පසුගිය කාල සීමාව පුරාම මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති වෙමින් තිබිණි. බාල ඖෂධ ආනයනය කිරීම, ඖෂධ මිල ඉහළ යාම හා ඖෂධ හිඟය මේ කතා බහට ලක් වූ මාතෘකා අතර වුණි.

by Anonymous |

ඔක්තෝබර් 24, 2024

මේ අතරතුර P/500 පැරසිටමෝල් වර්ගය පිළිබඳව සමාජය තැතිගන්වන සුළු අසත්‍ය ප්‍රචාරයක් WhatsApp හරහා මේ දිනවල ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.

හදිසි අනතුරු ඇඟවීමක් ලෙස සඳහන් කරමින් P/500 පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකර බැවින් එය භාවිතයට නොගන්නා ලෙස මේ මගින් දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ 2023 වර්ෂයේදී ද ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ අතර FactSeekers කණ්ඩායම ඊට අදාළව කරුණු පරීක්ෂා කිරීමක් කළේ ය.

එම ලිපිය කියවීමට පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.

https://factseeker.lk/sinhala/news/p-500-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb-2/

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection