Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake
  • #misleading

රංගන ශිල්පී විජය ලංකාවට පැමිණ ඇති බවට අසත්‍ය පුවත් හුවමාරු වෙමින් පවතී

False
False

දකුණු ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පි විජය ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට සති කිහිපයකට පෙර නිකුත් වූ නිල නොවන නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් සහ වීඩියෝ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 10, 2024

මෙහිදී විජය ලංකාවට පැමිණි වීඩියෝවක් ෆේස්බුක් පිටුවේ සහ X පිටුවේ සීග්‍රයෙන් හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

රංගන ශිල්පී විජය ශ්‍රී ලංකාවට පැමිණි බව පැවසෙන සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝව බොහෝ දෙනෙකු  හුවමාරු කරගෙන තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව factseeker සොයා බැලූ අතර, මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රංගන ශිල්පී විජය ඉන්දියාවේ නෙල්ලයි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් වූ ජනතාව බැලීමට ගිය අවස්ථාවේදී බවයි.

මෙම වීඩියෝව ඉන්දියාවේ SS Music වෙබ් අඩවිය විසින් දෙසැම්බර් 30 වන දින එහි නිල X වෙබ් අඩවියට උඩුගත කර ඇත. මෙහි SS Music විසින් එහි X අඩවියේ වීඩියෝවක් පළ කර ඇත්තේ “ගංවතුරෙන් විපතට පත් තිරුනෙල්වේලි සහ තූත්තුකුඩි දිස්ත්‍රික්කවල පවුල්වලට සහන සැලසීමට නළු විජය ගුවන් තොටුපළෙන් පිටව ගියේය”  යනුවෛන් SS Music වෙබ් අඩවියේ  X පිටුවෙහි පළ කර ඇත.

එම වීඩියෝව වීඩියෝව මෙතැනින්:https://twitter.com/SSMusicTweet/status/1741023434132586815

ඒ අනුව විජේ ශ්‍රී ලංකාවට පැමිණි බවට හුවමාරු වන වීඩියෝව ඔහු නෙල්ලයි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ගත් වීඩියෝවක් බව factseeker  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection