Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මුස්ලිම්වරුන්ගේ අනාගත සාස්තෘවරයා සජිත් බව හකීම් “විඩිවැල්ලි” සගරාවට කියලා නෑ

False
False

' මුස්ලිම්වරුනගේ අනාගත සාස්තෘවරයා සජිත් ප්‍රේමදාස' බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසූ බව "විඩිවැල්ලි" සගරාවේ පළ කළ බව පෙන්වමින් පුවතක් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 9, 2024

මෙම ප්‍රවෘත්තිය WhatsApp කණ්ඩායම්වල පුළුල් ලෙස බෙදා ගෙන තිබිණි.

හුවමාරු වන ප්‍රවෘත්තියෙන් පිළිඹිඹු වූයේ, ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවේ ජනප්‍රිය සඟරාවක් වන “විඩිවැල්ලි” සඟරාවේ මුල් පිටුවේ මෙය පළ කර තිබෙන බවයි.

 

සැබවින්ම  “විඩිවැල්ලි” සඟරාවේ මෙවැනි පුවතක් පළ කර තිබුණේ ද? යන්න පිළිබදව Factseeker සොයා බැලුවෙමු.

මේ සම්බන්ධයෙන් කරුණු සොයන්නා විසින් ‘විඩිවැල්ලි’ සඟරාවේ කර්තෘ මණ්ඩලයෙන් කළ විමසුමකදී  එහි මෙවැනි පුවතක් පළ කර නැති බව තහවුරු කළේ ය. එමෙන්ම මීට පෙර ද එම අසත්‍ය ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකු විසින් බෙදාගෙන තිබූ බව ද ඔවුන් අනාවරණය කළේ ය.

එම සඟරාවේ මුල් පිටු සැලසුම භාවිතා කර එම ව්‍යාජ ප්‍රවෘත්තිය 2023 වසරේදී ද බෙදා ගෙන ඇති බව factseeker ට නිරීක්ෂණය විය.

ඒ අනුව ‘විඩිවැල්ලි’ සඟරාවේ මුල් පිටුවේ සැලසුම යොදා ගනිමින් හුවමාරු වන පුවත ව්‍යාජ පුවතක් බව  factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection