Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මැතිවරණයට පෙර ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම වරදක්

Factual
Factual

මෙවර මහ මැතිවරණයට අදාළ බව සඳහන් කරමින් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් හුවමාරු වෙමින් පවතී. මෙය එක් එක් දේශපාලන පක්ෂවල නම් සඳහන් කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙස දක්වමින් එය හුවමාරු වෙමින් පවතින බව Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

නොවැම්බර් 12, 2024

මෙලෙස ඡන්ද පත්‍රිකා ප්‍රචාරණය කිරීම නීත්‍යනූකූල දැයි Factseeker විමසා බැලීය.

ඒ අනුව ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු බවත් එසේ කිරීම මැතිවරණ වරදක් බවටත් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන ) පනතේ දක්වා තිබේ.

හුවමාරු වන මෙම ඡන්ද පත්‍රිකාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවක් ද යන්න පිළිබඳව Factseeker මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතාගෙන් කළ විමසීමක් කළේ ය. ඔහු පැවසුයේ එය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවක් බව යි.

තැපැල් ඡන්දය අවසන් විමෙන් පසුව මෙලෙස  තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගැනීම හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමුකළ පාර්ශව සහ ඒවා හුමවාරු කරන පාර්ශව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළ්ය.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection