Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

දිලිත් ජයවීර, හරිනි අමරසූරිය ගැන කතා කළේ, ඇය අගමැති වීමට පෙර යි

Misleading
Misleading

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හා එය අලළා පළ කෙරෙන විවේචනාත්මක පෝස්ටු රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සීඝ්‍රයෙන් සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 30, 2024

මුහුණු පොතේ සංසරණය වන මෙම වීඩියෝව මුලින් TikTok සමාජ මාධ්‍ය හරහා පළ කරන ලද්දක් බව නිරීක්ෂණය විය. එය 2024.09.25 දින උඩුගත කර ඇති අතර එදිනම එය මුහුණු පොතට ද එක් කර තිබිණි.

මෙම වීඩියෝ කොටස ඇතුළත් මූලාශ්‍රය සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

මෙය දිලිත් ජයවීර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර CeyFLix නමැති යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් කළ ප්‍රකාශයකි. එම වැඩසටහන මෙහෙයවන්නා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මෙම ප්‍රකාශය කර තිබේ.

 

එම ප්‍රශ්නය සහ ඔහු ලබාදුන් සම්පූර්ණ පිළිතුර පහත සබැඳියෙන්.

https://youtu.be/HhdgTChzUKg?t=1726

ඒ අනුව, මෙම ප්‍රකාශය දිලිත් ජයවීර විසින් හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර කළ ප්‍රකාශයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

Related Content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection