Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

‌කච්චතිව් දූපත් සම්බ්යෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුමක් අත්සන් කළාද?

False
False

පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපත් මායිම් සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කර ඇති බව ̒ද හින්දු̕ පුවත්පතේ පළ වූ පුවතක් පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි.

by Anonymous |

ජූලි 3, 2024

“අවුරුදු පනහකට පෙර; කචතිව්හි ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් ”යන ශීර්ෂ පාඨය යටතේ  ̒ද හින්දු̕  පුවත්පතේ වෙබ් අඩවියේ ඉකුත් 28 දා මෙම ප්‍රවෘත්තිය පළ කර තිබිණි.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු තීරයේ දෙරට අතර මායිම සහ ඒ ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් පුළුල් එකගතාවකට පැමිණ ඇතැයි නිල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම ප්‍රවෘත්තියේ සදහන් කර තිබිණි.

මෙය බොහෝ දෙනෙකු හුවමාරු කර ගෙන තිබූ නිසා FactSeeker එම ප්‍රවෘත්තිය විමර්ශනය කළ අතර, ශ්‍රී ලංකාව සහ අසල්වැසි රට වන ඉන්දියාව අතර කිසියම් ගිවිසුමක් ඇති කර ගෙන තිබේද? යන්න පිළිබදව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගෙන් විමසා සිටියෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙය මීට වසර 50 කට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළම මට්ටමින් සහ ද්විපාර්ශවික සාකච්ඡා අවසන් කර ඇති අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු හේතුවක් නැති බවයි. එමෙන්ම නැවත එවැනි සූදානමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැති බව ද අලි සබ්‍රි පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපතේ මායිම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ පළවන පුවත් පදනම් විරහිත බව FactSeeker  තහවුරු කරයි.

 

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection