Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සියලුම පුරවැසියන්ට රජයේ දීමනාවක් දෙනවා ද?

False
False

සියලුම පුරවැසියන් සඳහා රජයෙන් දීමනාවක් ලබා දෙන බව රාජ්‍ය ලාංඡනය සහිතව පණිවුඩ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලවල සීග්‍රයෙන් හුවමාරු වෙයි.

by Anonymous |

දෙසැම්බර් 17, 2024

මෙය සත්‍ය ද? යන්න පිළිබඳව පරීක්ෂා කර දෙන ලෙස Factseeker ට ලැබුණු ඉල්ලීම් කිහිපයක් නිසා ඒ පිළිබඳ සොයා බැලීය.

මෙහි හුවමාරු වන එක් පණිවුඩයක සඳහන් වන්නේ, සෑම නිවසකටම රුපියල් 50 000ක ආධාර මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බවයි. එම මුදල ලබාගැනීම සඳහා අයදුම් කරන ලෙස සබැඳියක් ද යොමු කර ඇත

මෙම සැබැඳිය වෙත පිවිසීමේදී පහත සඳහන් පිවිසුම පෙන්වන ලදී.

එමෙන්ම වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙක්ටම රුපියල් 100 000ක රජයේ ආධාර මුදලක් ලබාදෙන බව සඳහන් පෝස්ටුවක් ද මේ අතර සංසරණය වෙයි.

ඒ සඳහා ලියාපදිංචි වීමට හා එම මුදල ලබාගැනීමට අදාළ රූපය මත ක්ලික් (Click) කරන ලෙස වැඩිදුරටත් දැක්වේ.

https://www.facebook.com/share/p/1Cn9ViTq1y/

මෙම අධාර මුදල් ලබාදීම් සම්බන්ධයෙන් සඳහන් පළකිරීම් පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී මෙම පළකිරීම් සම්පූර්ණ අසත්‍ය බව තහවුරු කළේය.

ඒ අනුව සමාජ ජාල හරහා හුවමාරු වන මෙම පණිවිඩ අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection