Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

False
False

ජනප්‍රිය සිනමා නිළියක වන සායි පල්ලවීගේ ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන් අතර කතාබහට ලක්වී ඇති ආකාරය නිරීක්ෂණය විය.

by Anonymous |

සැප්තැම්බර් 26, 2025

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සායි පල්ලවී සිය නැගණිය සමග වෙරළ තීරයක විවේකය ගත කරන බව සඳහන් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeker නිරීක්ෂණය කළේ ය.


සිය ශරීරය නිරාවරණය වන ආකාරයේ ඇඳුම් නොඅඳින නිළියක් ලෙස රසිකයින් අතර ජනාදරය දිනා ඇති සායි පල්ලවිගේ, මෙම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග රසිකයන් අතර කනස්සල්ලක් ඇති වී තිබේ.
මේ පිළිබඳ සොයා බැලීමට FactSeker සායි පල්ලවිගේ සහ පූජා කන්නගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළේ ය. එහිදී ඇගේ නැගණිය වන පූජා කන්නන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඡායාරූප කිහිපයක් බෙදා හැර තිබෙන බව නිරීක්ෂණය විය. නමුත් ආන්දෝලනයට තුඩු දී තිබූ ඡායාරූප ඔවුන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර නොතිබුණි.

 

https://www.instagram.com/p/DOyWSvtkfAv/?img_index=7&igsh=MTlkeDQycTBrN3E4bQ==
මෙසේ හුවමාරු වන ඡායාරූප අතර සායි පල්ලවි බිකිනියකින් සැරසී සිටින ඡායාරූප පිළිබදව හොදින් විමර්ෂණය කර බැලීමේදී ඇගේ නැගනිය විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ ඡායාරූප AI තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති බව තහවුරු විය.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection