Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ කිරිබත් ඉව්වේ නෑ

Misleading
Misleading

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (25) අළුයම හදිසි අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වීමත් සමග සමාජ මාධ්‍ය හරහා විවිධ පුවත් හුවමාරු වුණි.

by Anonymous |

ජනවාරි 26, 2024

සනත් නිශාන්ත මහතාගේ මියයාමෙන් ප්‍රීතියට පත් ජනතාව මහා මාර්ගයේ කිරිබත් පිස සතුටට සමරන  බවට සදහන් කරමින් ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

“බොරැල්ලේ දැන් තත්ත්වය” යනුවෙන් සදහන් කර තිබූ මෙම ඡායාරූපය මුහුණු පොතේ සංසරණය වූයේ සනත් නිශාන්තගේ අභාවය හේතුවෙන් බොරැල්ලේ ජනතාව සතුටට පත් වී කිරිබත් පිසිමින් සතුට සමරන බව දක්වමිනි.

එමෙන්ම මේ සදහා බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කර තිබුණේ ද සැබවින්ම බොරැල්ලේ කිරිබත් පිස ඇති බව සත්‍ය බව අගවමිනි.

මේ නිසා අපි මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළෙමු. එහිදී Google Reverse Image උපයෝගී කර ගනිමින් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය 2002 දී ගත් ඡායාරූපයක් බව ය.

ඒ අනුව මෙම ඡායාරූපය මහින්ද රාජපක්ෂ මහතා 2022  වසරේදී අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් සතුටට පත් වූ පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව මහා මාර්ගයේ කිරිබත් පිසූ අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

එබැවින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අදාළ ඡායාරූපය සනත් නිශාන්ත මහතගේ අභාවයෙන් පසු ගත් ඡායාරූපයක් නොවන බව Fact seeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection