Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

සජබ සංවිධායක ධූරයක් ගත්තේ ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයා ද?

False
False

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරයා වන චානක සේනානායක සමගි ජනබලවේගයේ ආසන සංධායක ධුරයක් ලබා ගත් බව සදහන් පුවතක් වෙබ් අඩවි කිහිපයක පලවී තිබිණි.

by Anonymous |

මැයි 13, 2024

මේ සම්බන්ධයෙන් factseeker චානක සේනානායකගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු සදහන් කළේ, තමා ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයා නොවන බවයි. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පැවැති නඩුවේ මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතීඥයා ලෙස තමා පෙනී සිටි බව ඔහු අනාවරණය කළේ ය.

Factseeker මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ කළමණාකරුගෙන් විමසීමක් කළ අතර ඔහු පැවැසුවේ චානක සේනානායක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරයා ලෙස කිසිදු අවස්ථාවක කටයුතු නොකළ බව යි.

එමෙන්ම මෙම පුවත හුවමාරු වන අතර තුර ධනුෂ්ක ගුණතිලක විසින් චානක සේනානායක තම නීතීඥයා නොවන බව ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් ද පළකර තිබිණි .

ඒ අනුව අදාළ පුවත සතය නොවන බව factseeker  තහවුරු කරයි

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection