Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

විදේශිකයින් රැගත් ජිප් රථ පෙළ ඉදිරියෙන් ගියේ කළු කොටියෙක් ද?

False
False

යාල වන උද්‍යානයේ සංචාරකයින් වැඩි වීම සම්බන්ධයෙන් ඩේලිමිරර් පුවතපතේ පළ කළ ඡායාරූපයකින් සකස් කළ වීඩියෝවක් බව තහවුරු කරයි.

by Anonymous |

අප්‍රේල් 30, 2025

සංචාරයක නිරත වන  විදේශිකයින් පිරිසක් රැගත් ජීප් රථ  පෙළක් ඉදිරියෙන් කළු කොටියෙකු ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

මෙම වීඩියෝවේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් එය සත්‍ය සිදුවීමක් ලෙස ගෙන එය මෙරට වීඩියෝවක් ද ?  යනුවෙන් විමසා තිබුණි. එසේම ඇතැම්හු මෙය සම්පූර්ණයෙන් ම AI බව දක්වා තිබුණි.

කෙසේ වෙතත් මෙම අදහස්වල පවතින පරස්පරතාව හේතුවෙන් Factseeker මේ පිළිබඳ සොයා බැලීය.

Factseeker අදාළ වීඩියෝවේ ඡායාරූප  Al යෙදුම් භාවිතා කර AI ඔස්සේ නිර්මිතදැයි සොයා බැලීය. නමුත් එහිදී සත්‍ය වීඩියෝවක් වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පැවතුන බව පෙනී ගියේය.

එම නිසා එම ඡායාරූපය google reverse image භාවිතයෙන් විමර්ෂණය කර බැලීමේදී මෙම වීඩියෝවට සමාන ඡායාරූපයක් හමුවිය.

යාල ජාතික වනෝද්‍යානයේ සංචාරකයින් වැඩිවීම සම්බන්ධයෙන් DailyMirror වෙබ් අඩවියේ 2024.12.13 වන දින පළකල පුවතක මෙම ඡායාරූපය යොදා ගෙන තිබූ බව නිරීක්ෂණය විය. නමුත් එහි සිටින්නේ කලු කොටියෙකු නොව දිවියෙකි.

එය මෙතැනින් – https://www.dailymirror.lk/print/front-page/Yala-National-Park-overcrowded-again/238-298041

ඒ අනුව අදාළ වීඩියෝව මෙම ඡායාරූපය යොදාගෙන AI ඔස්සේ නිර්මාණය කර ඇති බව Factseeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection