Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

වැල්ලේ කරන ලද නිර්මාණ ලෙස හුවමාරුවන ඡායාරූප AI ඔස්සේ නිර්මාණය කරන ලද්දක් !

False
False

මීට කිහිප වතාවකදීම "වැලිවලින් කරන ලද නිර්මාණයක්. කුහක නොවී අගයමු" ලෙස සඳහන් කරමීන් සමාජ මධ්‍යයේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක් ම FactSeeker විසින් කරුණු පරීක්ෂාවට ලක් කරන ලදී.

by Anonymous |

දෙසැම්බර් 4, 2024

මීට කිහිප වතාවකදීම “වැලිවලින් කරන ලද නිර්මාණයක්. කුහක නොවී අගයමු” ලෙස සඳහන් කරමීන් සමාජ මධ්‍යයේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක් ම FactSeeker විසින් කරුණු පරීක්ෂාවට ලක් කරන ලදී. නමුත් තව දුරටත් එවැනි කෘතීම බුදධිය යොදා ගනිමින් සිදු කළ නිර්මාණ සත්‍ය නිර්මාණ ලෙස අඟවමින් තව දුරටත් හුවමාරු වන බව FactSeeker හට හදුනා ගැනීමට හැකි විය.

මෙම පළකිරීම්වල අදහස් දැක්වීම් නිරීක්ෂණය කිරීමේදී තහවුරු වන්නේ මේවා සත්‍ය යැයි විශ්වාස කිරීමට පරිශීලකයින් පෙළඹී ඇති බවයි.

නමුත් මෙම ඡායාරූප AI නිර්මාණ පරීක්ෂා කිරීමේ වෙබ් අඩවි හරහා නිරීක්ෂණය කිරීමේදී එය 99%ක් ම කෘතීම බුද්ධි මෙවලම් ඔස්සේ නිර්මාණය කරන ලද බව තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව වැල්ලේ සිදු කරන ලද නිර්මාණ ලෙස හදුන්වන මෙම ඡායාරූප කෘතීමබුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ රූප බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection