Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

රුපියල් සියයේ නෝට්ටුවේ සැබෑ යුවළ හමු වෙලා ද?

Misleading
Misleading

මෙරට භාවිතයේ පවතින රුපියල් සියයේ නෝට්ටුවේ සිටින යුවළගේ සැබෑ ඡායාරූපය හමුවු බව සඳහන් කරමින් එම නෝට්ටුව සහ වෙනත් යුවලකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 8, 2024

“ඔන්න ඔහොමයි උනා කියන්නෙ…නොදැක්කා වගෙ යන්න එපා” යනුවෙන් සඳහන් කර ඇති මෙය බොහෝ දෙනා හුවමාරු කර ඇති අතර ඒ පිළිබඳව අදහස් පළකර තිබෙන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

මේ සම්බන්ධයෙන් factseeker සොයා බැලීමේදී හෙළි වූයේ රුපියල් සියයේ නෝට්ටුව සංස්කරණය කර ඇති බව ය.

සැබෑ රුපියල් සියයේ නෝට්ටුවේ ඇත්තේ, නර්තනයේ යෙදෙන දමිල යුවලකගේ චිත්‍රයකි. නමුත් මෙම නෝට්ටුව සඳහා යොදාගෙන ඇත්තේ මෑත කාලයේදී නර්තනයක් නිසා ප්‍රසිද්ධියට පත් වූ තරුණයෙකුගේ ඡායාරූපයකි.

ඒ අනුව මෙය සංස්කරණය කරණ ලද ව්‍යාජ නොට්ටුවක් වන අතර සෑබැ රුපියල් සියයේ නෝට්ටුව ලෙස සඳහන් වෙමින් පළවන තොරතුරු අසත්‍ය බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection