Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

රනිල් වික්‍රමසිංහ බ්ලූ බලා මාට්ටු යනුවෙන් හුවමාරු වන පෝස්ටු පරණයි

Misleading
Misleading

“රනිල් වික්‍රමසිංහ ‘බ්ලූ’ බලා මාට්ටු, ඇප දෙන්න මෛත්‍රිපාල තලවකැලේ පොලිසියට එයි” යන ශීර්ෂ පාඨය යටතේ පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවැතිණි.

by Anonymous |

ජූනි 13, 2024

මෙය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.මේ පෝස්ටුවට බොහෝ දෙනෙකු සිය අදහස් ද ප්‍රකාශ කර තිබිණි.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී තලවකැලේ දුම්රිය ස්ථානය අසල ජංගම දුරකතනයකින් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් නරඹමින් සිටි රත්නවීර පටබැදිගේ රනිල් වික්‍රමසිංහ නැමැති තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඔහුට පොලිස් ඇප දීමට පැමිණ ඇත්තේ ආර්.පී.මෛත්‍රීපාල නැමැති එම තරුණයාගේ පියා ය.

මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ කර තිබුණේ  “රනිල් වික්‍රමසිංහ ‘බ්ලූ’ බලා මාට්ටු, ඇප දෙන්න මෛත්‍රිපාල තලවකැලේ පොලිසියට එයි” යන ශීර්ෂ පාඨය යටතේය.

පුවත්පතක පළ කළ එම ප්‍රවෘත්තිය ඉකුත් ජුනි 01 වෙනි දින ද සමාජ මාධ්‍ය හරහා නැවත හුවමාරු වෙමින් පැවැතිණි.

ඒ අනුව මෙම ප්‍රවෘත්තිය මෑතකදී පළ වූ පුවතක් නොව2014 වසරේ පළවු පුවතක් බව factseeker තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් 2014 පළවූ මුලාශ්‍ර පහත සදහන් වෙයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection