Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

රනිල් ජනපති වුණාම තමා අගමැති බව රවි කිව්වාද?

False
False

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක ප්‍රකාශ කළ බවට සදහන් පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

by Anonymous |

අගෝස්තු 2, 2024

“රනිල් ජනාධිපති වුනාම මමයි අගමැති. රවී කරුණානායක කියයි” යනුවෙන් එම පෝසටුවල සඳහන්ව තිබූ අතර ඒවා මෙරට ජාතික පුවත්පතක මුල් පිටු සිරස්තලයක් උපුටා දක්වන අයුරින් පළකර තිබුණි.

 

මේ පිළිබඳව Factseeker කළ සොයා බැලීමේදී එවැනි සිරස්තලයක් මෑතකාලීනව ජාතික පුවත්පතක පළ වී නොමැති බව අපට තහවුරු විය.

මේ සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් Factseeker කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙම ප්‍රචාරයන් කළ පාර්ශවවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ද රවි කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව රවී කරුණානායක කළ ප්‍රකාශයක් බවට හඟවමින් සංසරණය වන ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection