Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මැතිවරණ කොමිසමට නව බඳවා ගැනීම් ගැන පළවන පුවත් අසත්‍යයි.

False
False

ඉදිරි මැතිවරණය හේතුවෙන් පවතින පුරප්පාඩු සදහා නව කාර්ය මණ්ඩල බදවා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇති බව සදහන් කරමින් සමාජ මාධ්‍ය හා WhatsApp කණ්ඩායම්වල සටහනක් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 9, 2024

හුවමාරු වන මෙම නිවේදනය සත්‍ය ද? යන්න පිළිබදව Factseeker සොයා බැලුවෙමු.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මෙසේ නිවේදනය කර ඇති ද?  යන්න පිළිබදව සොයා බැලූ අතර එවැනි නිවේදනයක් නිකුත් කර නැති බව නිරීක්ෂණය විය.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සදහා නව නිලධාරි මණ්ඩලයක් බදවා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක් එම වෙබි අඩවියේ පළ කර තිබිණි.

නිවැරදි සහ සත්‍ය පුවත් දැනගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වන ලෙස ද එම නිවේදනයෙන් උපදෙස් දී තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සඳහා, නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection