Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

භාරකාර රජයකට නායකත්වය දෙන්න සූදානම් බව රනිල් කිව්වේ, 2022 දී

Misleading
Misleading

"ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර රජයකට නායකත්වය දෙන්න රනිල් සූදානමින්" යනුවෙන් සඳහන් කරමින් ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති විකාශයේ සලකුණු සහිතව හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු ගණනාවක් FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

අප්‍රේල් 24, 2025

වර්තමානයේදී ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති, සිය සන්නාමය Live at 8 වෙනුවට, Live at Sri Lanka ලෙස භාවිත කරන බැවින් මෙම පෝස්ටුවේ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

Google Reverse Image Search හරහා පිරික්සීමේදී මෙම පෝස්ටුව 2022 අප්‍රේල් 17 දින දින මුල් වරට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර ඇති බව අපට නිරීක්ෂණය විය. එම පෝස්ටුව අරගල සමයේ ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස් ඇසුරෙන් සකස් කර තිබිණි.

ඒ අනුව, “ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර රජයකට නායකත්වය දෙන්න රනිල් සූදානමින්” යනුවෙන් සඳහන් කරමින් ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති විකාශයේ සලකුණු සහිතව මෑතකාලීනව හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු නොමග යවනසුලු ඒවා බව FactSeeker සනාථ කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection