Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

පිල්ලෙයාන් සහ මන්ත්‍රී සතාසිවම් අතර වූ ගැටුමක් ද?

False
False

ටී.එම්.වී.පී පක්ෂයේ නායක ශිවනේශන්තුරෙයි හෙවත් පිල්ලෙයාන් චන්ද්‍රකාන්තන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් විජේන්ද්‍රන් අතර ගැටුමක් වන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මාර්තු 18, 2025

සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ආන්දෝලනයට තුඩු දී ඇති මෙම වීඩියෝවේ ඇතැම් අවස්ථා සමීපව නිරීක්ෂණය කිරීමේදී එය කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කර ඇති බව හඳුනා ගැනීමට හැකිවිය.

හුවමාරු වන වීඩියෝව – https://www.facebook.com/share/r/1ETXL5Mf8s/

එමෙන්ම මෙම වීඩියෝව පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී එය මාර්තු 15 වැනිදා මඩකලපුවේදී පැවැති නැගෙනහිර දෙමළ සම්මේලනය අත්සන් කිරීමේ උත්සවයේදී ගත් ඡායාරූපයක් උපයෝගී කරගනිමින් සකසන ලද්දක් බවට තහවුරු කරගැනීමට හැකි විය.

එබැවින් සමාජ මාධ්‍යවල හුවමාරු වන මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් සිදුවීම විකෘති කර සකසන ලද  වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

එමෙන්හ එවැනි AI වීඩියෝ පළ කිරීමෙන් සහ බෙදා හැරීමෙන් වළකින ලෙස FactSeeker පරිශීලකයිගෙන් ඉල්ලා සිටී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection