Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

දිනිති වල්ගමගේ අඩ නිරුවත් ඡායාරූප සත්‍යද?

False
False

දිනිති වල්ගමගේ අඩ නිරුවත් දර්ශනයක යෙදුනු බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන දර්ශන සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ බව factseeker තහවුරු කරයි.

by Anonymous |

ජූලි 25, 2024

ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ අඩ නිරුවතින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සංසරණය වෙමින් පවතී.

දිනිති වල්ගම අඩ නිරුවතින් රංගනයක යෙදුණු බව හගවමින් “වැඩිහිටියන්ට පමණයි” යනුවෙන් සදහන් කරමින් වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේය .

දිනිති වලගමට අපහාස වන අයුරින් මෙම දර්ශන හුවමාරු වන බැවින් සැබවින්ම දිනිති වල්ගම අඩ නිරුවත් දර්ශනයක යෙදුනේද ? යන්න පිළිබදව factseeker නිරීක්ෂණය කළෙමු.

ඇය විසින් 2023 වර්ෂයේ රංගනයෙන් දායක වූ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘සුසුම් රසතියාදුව’ ටෙලි නාට්‍යයේ දරශනයක් සංස්කරණය කරමින් මෙසේ හුවමාරු කර ඇති බව අනාවරණය විය.
මෙම ටෙලිනාට්‍ය රූපරාමු factseeker කණ්ඩායම නිරීක්ෂණය කිරීමේදී එවැනි දර්ශනයක් දැක ගැනීමට නොහැකි විය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ විසින් දිනිති වල්ගමගේ අඩනිරුවත් දර්ශන සහිත වීඩියෝව අසත්‍යයක්ව සඳහන් කරමින් ඔහුගේ ෆේස්බුක් පිටුවට සටහනක් එකතු කර තිබෙන බව FactSeeker විසින් සිදු කළ නිරීක්ෂණයේදි අනාවරණය විය. එය පහතින් දැක්වේ;

 

ඒ අනුව දිනිති වල්ගමගේ අඩ නිරුවත් දර්ශනයක යෙදුනු බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන දර්ශන සංසරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection