Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ජාතික ජන බලවේගය යළි වියළි සලාක බෙදුවා ද?

Misleading
Misleading

ජාතික ජන බලවේගය සහල් සහ වියළි සලාක බෙදා දුන් බව සදහන් විවිධ ඡායාරූප සහ පෝස්ට් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවැතිණි.

by Anonymous |

මාර්තු 13, 2024

මෙය සත්‍ය ද? යන්න සොයා බලන ලෙස factseeker වෙත ලැබුණු ඉල්ලීමකට අනුව  මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබද සොයා බැලුවෙමු.

ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව’ වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී පවුල් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සදහා 2020 වසරේදී ක්‍රියාත්මක කළ ව්‍යපෘතියකදී ගත් ඡායාරූපයකි. මෙම ඡායාරූපය නිකවැරටිය රස්නායකපුර දී එම වැඩසටහනේදී ගත් ඡායාරූපයක් බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ඒ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නිල සමාජ මාධ්‍ය පිටුවල ද පළකර ඇත.

මේ වසරේ (2024) කාන්තා දිනයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගය විසින් සහල් සහ වියළි සලාක ලබා දුන්නේදැයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදි ඔවුන් සඳහන් කළේ එවැනි බඩු බෙදාදීමක් සිදුනොකළ බවයි.

ඒ අනුව මෙම ඡායාරූපය මේ වසරේ දී සිදු වුවක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා  හුවමාරු වන පෝස්ටුව 2020 වසරේදී ගත් ඡායාරූපයක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection