Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජාතික ජනබලවේගය හුවමාරු කර ගත් පෝස්ටුවක් ද?

False
False

“ 2024 දුක් විදින අන්තිම අවුරුද්ද ” යනුවෙන් සඳහන් වැකියක් සහිත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ රුව සහිතව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පෝස්ටුවක් Fact seeker ට නිරීක්ෂණය විය.

by Anonymous |

ජනවාරි 9, 2024

එවැනි පෝස්ටුවක් ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කළේ ද? යන්න සම්බන්ධයෙන් fact seeker සොයා බැලු අතර එම පක්ෂයේ ප්‍රධානීන්ගේ සමාජ මාධ්‍ය පිටුවල හෝ එම පක්ෂයේ නිල සමාජ මාධ්‍ය පිටුවල එවැන්නක් පළකර නොතිබිණි.

Fact seeker මේ සම්බන්ධයෙන් කළ සොයා බැලිමකදී මෙය ජාතික ජනබලවේගයේ 2019 ජනාධිපතිවරණයේ  “දේශයේ අපේක්ෂාව” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටුවට සමාන හැඩරුවක් සහිතව මෙම පෝස්ටුව නිර්මාණය කර ඇති  Fact seeker නිරීක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ , මෙවැනි පොස්ටුවක් නිර්මාණය කර නොමැති බවත් එය සංස්කරණය කළ පෝස්ටුවක් බවත්ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection