Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගෝඨාභය රාජපක්ෂ හදිසියේ නිකුත් කළ හඬපටය මොකක්ද ?

Misleading
Misleading

තමාගේ කාලය තුළ කිසි ලෙසකින් දේපළක් තමන්ට පවරාගෙන නැති බවට ගෝඨාභය රාජපක්ෂ විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 27, 2024

https://www.facebook.com/share/r/NfgxuK4GzbAcLa7Z/?mibextid=D5vuiz

මෙහි ඇතුළත් වන්නේ “මේ කාලය ඇතුළත මට හෝ මගේ පවුලට කිසිම දේපළක් අරගෙන නෑ. කිසිම දේපළක්. වාහන අරගෙන නෑ.ගෙවල් අරගෙන නෑ. ඉඩම් අරගෙන නෑ. ඒ කාලේ ඇතුළත  මගේ තිබුණ යම් කිසි ගිණුමකට ලැබුණ පොලිය හැර මගේ පඩිය හැර සතයක් මගේ ගිණුම්වල වැඩිවෙලා නෑ.” ආදී වශයෙන් අදහස් කිහිපයකි.

ඒ අනුව මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ FactSeeker සොයා බැලීය. එහිදී මෙය මීට වසර 8කට පෙර එනම් 2015 වසරේදී කරන ලද සාකච්ඡාවක වීඩියෝවක් බව තහවුරු විය.

මෙම වීඩියෝව ගෝඨාභය රාජපක්ෂ යුධ සමයේදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ සිදුවීම් සහ ඉන් පසු යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට හමුදාව වෙත ජාත්‍යන්තර සංවිධාන එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කරන වීඩියෝවකි.

https://youtu.be/qBllax1yWU0?si=vAju_MaH3rMyF0p_

ඒ අනුව මෙම වීඩියෝව මෑතකදී කළ ප්‍රකාශයකක් නොව 2015 දී කළ ප්‍රකාශයක වීඩියෝවක් බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection