Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගෝඨාභයගේ කෘතිය ටිල්වින් සිල්වා අතැතිව සිටින ඡායාරූපය සත්‍ය ද?

False
False

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කර ඇති   “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය පදනම් කර ගනිමින් මේ වන විට සමාජ මාධ්‍යවල විවිධ පෝස්ට් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතින බව factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මාර්තු 10, 2024

මෙම කෘතිය තමා ද ලබා ගත් බව සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මාත් ගත්තා යාළුවනේ’ යනුවෙන් සදහන් කරමින් එම  පොතක් අතැතිව සිටින අයුරු දැක්වෙන ජායාරූපයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

මෙම ජායාරූපය සැබෑ ජායාරූපයක් ලෙස සලකමින් සමාජ මාධ්‍යයේ දැඩිලෙස හුවමාරු වන බැවින් එය සත්‍ය ජායාරූපයක් දැයි factseeker විසින් සියා බැලූ අතර  Search any image with Google Lens හරහා සහ metadata පරීක්ෂාකර  බැලීමේ දී  එම ඡායාරූපය සංස්කරණය කර ඇති බව අනාවරණය විය.

එමෙන්ම මේ පිළිබඳව ජාතික ජකබලවේගයේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ, මෙලෙස හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව ය. මේ අතර factseeker ටිල්වින් සිල්වාගෙන් විමසීමේදී ඔහු ද ප්‍රකාශ කළේ , මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කර ඇති   “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය ටිල්වින් සිල්වා අතැතිව සිටින ඡායාරූපය ඇතුළත් පෝස්ටුව සංස්කරණය කරන ලද බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection