Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #mislead
  • #misleading

කැලිෆෝනියාවේ ගින්න ලෙස දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිරී ගිය ලැව්ගින්න, ගෝලීය වශයෙන් අවධානය යොමු වූයේය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යයේද බොහෝ තොරතුරු සහ පුවත් සංසරණය වෙමින් පැවැතිනි.

by Anonymous |

ජනවාරි 16, 2025

ඒ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ගින්න ලෙස දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සහ X සමාජ මාධ්‍යයන්හි සීග්‍රයෙන් හුවමාරු වන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.

එම වීඩියෝව මෙතැනින්:   https://x.com/jenniifer_off/status/1877679817413525734?s=46&t=7p4CLXtAH44oQQ-dqagsCg

 

මෙම වීඩියෝව පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා Google Reverse Image ඔස්සේ කරුණු පරීක්ෂා කළ අතර ඒ හා සමාන පසුතල දර්ශන සහිත නිශ්චිත වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වී නොතිබිණි.

ඒ අනුව මෙම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එහි චලනයන් (Motions)හි පැවති අසමාන්‍ය බව සහ පසුබිම් ශබ්දයන්හි තිබූ කෘත්‍රීම බව මත  Is it AI වෙබ් අඩවිය හරහා එම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් ද යන්න නිරීක්ෂණය කළේ ය.

එහිදී ලැබූ ප්‍රතිඵල අනුව මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවට කරුණු තහවුරු කර ගැනීමට FactSeeker ට හැකි විය.

මේ අනුව කැලිෆෝනියාවේ ලැව්ගින්න යැයි දක්වමින් සමාජ මාධ්‍යයේ පළවන වීඩියෝව කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ව්‍යජ වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection