Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද සංසරණය වන නොමග යවන වීඩියෝ

Misleading
Misleading

ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍යවල ඒ හා සම්බන්ධ යයි දක්වමින් බොහෝ වීඩියෝ සහ ප්‍රවෘත්ති වාර්තා හුවමාරු වන අන්දම FactSeekerට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 4, 2024

මෙසේ හුවමාරු වන වීඩියෝ සහ ඒ සමග ඇති ප්‍රවෘත්ති වාර්තා බොහොමයක් නොමග යවනසුලු බව Factseeker  හඳුනාගන්නා ලදී.

මෙම වීඩියෝව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැන යන දරශනයක් ලෙස දක්වා ඇති  අතර ‘නෙතන්යාහු පැන යාමේ මොහොත’ නමින් එය සංසරණය වෙයි.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ, බෙන්ජමින් නෙතන්යාහු 2021 දෙසැම්බර් 14 වන දින පැවැති ඊශ්‍රායල් මැතිවරණයකදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිව යන අවස්ථාවකදී ය. එ් වන විට ඔහු ඊශ්‍රායලයේ විපක්ෂ නායකවරයා ව සිටියේය.

එම සබැඳිය මෙතැනින් –

https://www.hidabroot.org/article/1162572

ඒ අතර, ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව දැක්වෙන වීඩියෝවක් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. Factseeker එය නිරීක්ෂණය කළ අතර  එය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් රුසියාවේ මොස්කව්හි දී පුපුරා යාමේ සිදුවීමක් වන අතර එය 2023 දී ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරන ලද අනතුරකි.

එම සබැඳිය මෙතැනින්:

https://www.bbc.com/news/av/world-europe-66353931

මෙවැනි නොමගයවනසුලු වීඩියෝ බොහොමයක් මේ වන විට X සහ Facebook  සමාජ මාධ්‍ය වේදිකාවල බහුලව හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව, ඉහත වීඩියෝ සියල්ල පැරණි බවත්, ඒවා මහජනයා නොමග යැවීම සඳහා හුවමාරු කර ගෙන ඇති බවත් තහවුරු Factseeker  කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection