Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්වන විඩියෝවක්ද ?

Factual
Factual

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ජාතික මාධ්‍ය අද(20දා) පෙරවරුවේ තහවුරු කළ අතර මේ සමගම ඉරාන ජනාධිපතිවරයාගේ ගුවන් අනතුර සිදුවු ආකාරය බව සඳහන් කරමින් විඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතී.

by Anonymous |

මැයි 20, 2024

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන මෙම විඩියෝව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පිටු හරහා ද හුවමාරු වන බව නිරීක්ෂණය වීමෙන් පසුව මේ පිළිබඳ සොයා බැලීමට Factseeker කටයුතු කළේය.

ඊබ්‍රාහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන ආකාරය හෝ ඒ පිළිබඳ විඩියෝ පට කිසිවක් ඉරාන මාධ්‍ය වාර්තා කර නොමැති අතර අනතුර සිදුවන අවස්ථාවේ අයහපත් කාලගුණයක් පැවැති බව එම මාධ්‍ය සඳහන් කර තිබේ.
මෙලෙස හුවමාරු වන විඩියෝව සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයාබැලීමේදි එය අන්තර්ජාලය හරහා විඩියෝ නිර්මාණය කරන ARMA සහ Bohemia Interactive a.s හි අන්තර්ගතයන් භාවිතයෙන් ප්‍රවෘත්ති අනුකරණයක් ලෙස සකසා ඇති බව තහවුරු විය.
ඒ අනුව මෙලෙස හුවමාරුවන විඩියෝව සත්‍ය විඩියෝවක් නොවන බව Factseeker තහවුරු කරයි

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection