Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

‘අරගලය ‘ ඡායාරූප බංග්ලාදේශ විරෝධයක් ලෙස බෙදා ගනී

Misleading
Misleading

බංග්ලාදේශ රජයේ රැකියා කෝටා සැලැස්මට එරෙහිව පසුගිය ජුලි මාසයේදී එරට සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වීමත් සමඟ රට තුළ නොසන්සුන්තාවක් පවතී.

by Anonymous |

අගෝස්තු 6, 2024

එමෙන්ම බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකා මාලිගයෙන් ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇති අතර මේ වන විට එරට රජය, හමුදාව භාරයට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී එරට සිසුන්ගේ මූලිකත්වයෙන් පැවති විරෝධතාවයේදී ගන්නා ලද විවිධ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු factseeker ට නිරීක්ෂණය කළ හැකි විය.

කෙසේ වෙතත්, 2022 දී ශ්‍රී ලංකා ‘අරගලය ‘  දී මහජනතාව ජනාධිපති මන්දිරය වටකර සිටියදී ගත් ඡායාරූප මේ වන විට බංග්ලාදේශයේ කැරලි කෝලාහල අතරතුර ලබාගත් ඡායාරූප ලෙසින්  එරට මාධ්‍ය, යූ ටියුබ් නාලිකා, ෆේස්බුක් ගිණුම්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් සහ එක්ස් පිටු තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

කෙසේ වෙතත්, factseeker තහවුරු කරන්නේ, හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ 2022 ශ්‍රී ලංකාවේ අරගලය විරෝධතාවයේදී පටිගත කළ ඒවා බවයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection