Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගෝඨාභය රාජපක්ෂ හදිසියේ නිකුත් කළ හඬපටය මොකක්ද ?

Misleading
Misleading

තමාගේ කාලය තුළ කිසි ලෙසකින් දේපළක් තමන්ට පවරාගෙන නැති බවට ගෝඨාභය රාජපක්ෂ විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 27, 2024

https://www.facebook.com/share/r/NfgxuK4GzbAcLa7Z/?mibextid=D5vuiz

මෙහි ඇතුළත් වන්නේ “මේ කාලය ඇතුළත මට හෝ මගේ පවුලට කිසිම දේපළක් අරගෙන නෑ. කිසිම දේපළක්. වාහන අරගෙන නෑ.ගෙවල් අරගෙන නෑ. ඉඩම් අරගෙන නෑ. ඒ කාලේ ඇතුළත  මගේ තිබුණ යම් කිසි ගිණුමකට ලැබුණ පොලිය හැර මගේ පඩිය හැර සතයක් මගේ ගිණුම්වල වැඩිවෙලා නෑ.” ආදී වශයෙන් අදහස් කිහිපයකි.

ඒ අනුව මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ FactSeeker සොයා බැලීය. එහිදී මෙය මීට වසර 8කට පෙර එනම් 2015 වසරේදී කරන ලද සාකච්ඡාවක වීඩියෝවක් බව තහවුරු විය.

මෙම වීඩියෝව ගෝඨාභය රාජපක්ෂ යුධ සමයේදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ සිදුවීම් සහ ඉන් පසු යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට හමුදාව වෙත ජාත්‍යන්තර සංවිධාන එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කරන වීඩියෝවකි.

https://youtu.be/qBllax1yWU0?si=vAju_MaH3rMyF0p_

ඒ අනුව මෙම වීඩියෝව මෑතකදී කළ ප්‍රකාශයකක් නොව 2015 දී කළ ප්‍රකාශයක වීඩියෝවක් බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection