Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

KFC වෙතින් කූපනයක් ලැබෙන බවට පළවන කතා ඇත්ත ද ?

False
False

ජාත්‍යන්තර මෙන්ම දේශිය ජනප්‍රිය ආහාර සන්නාමයක් වන KFC ආයතනයේ 73 වන සංවත්සරය වෙනුවෙන් Chicken bucket ලබා ගැනීමට කූපනයක් ලබා දෙන බව පවසමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව හරහා සටහනක් සංසරණය වෙයි.

by Anonymous |

අගෝස්තු 13, 2024

මෙය සත්‍යද? යන්න පිළිබදව සොයා බලන ලෙස fact seeker ලැබුණු ඉල්ලීම් නිසා අපි ඒ පිළිබද අවධානය යොමු කළෙමු.

මෙහි සඳහන් වන්නේ අදාළ සමූහයට Happy Birthday (සුබ උපන් දිනයක් වේවා) යනුවෙන් සටහන් කර මෙම කූපනය ලබා ගන්නා ලෙසයි. ඕනෑම KFC අලෙවි සැලකින් Chicken Bucket ලබා ගැනීමට මෙය භාවිතා කළ හැකි බවද වැඩිදුරටත් සඳහන් විය.

Fack seeker මේ සම්බන්ධයෙන් KFC පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔවුන් සඳහන් කළේ එවැනි කිසිදු ආකාරයක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර එය අසත්‍ය පුවතක් බව ය. තම ආයතනයේ වෙනත් ප්‍රවර්ධන අවස්ථා පවතින නමුත් මේ ආකාරයේ කිසිදු කූපනයක් ලබා නොදෙන බව එහිදී අවධාරණය කළේ ය.

ඒ අනුව KFC වෙතින් කූපනයක් ලබාදෙන බවට පළවන පණිවිඩ කිසිදු සත්‍යතාවක් නොමැති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection