Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

විරාත් කෝලි බිරිද සමග නකල්ස්හිදී ගත් ඡායාරූපයක් ද?

False
False

ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා‌වට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය බිරිද සමග ලංකාවේ නකල්ස් හි පිහිටි දුවිලි ඇල්ලේ සංචාරයක නිරතවී ඇති බවට ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

by Anonymous |

අගෝස්තු 6, 2024

මෙය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වී තිබීම නිසා factseeker මේ පිළිබඳව සොයා බැලීය.

එහිදී Google Reverse Image හරහා සොයා බැලීමේදී අනාවරණය වුයේ එය, ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූපයක් නොවන බවය.

මෙම ඡායාරූපය විරාත් කෝලි සහ ඇගේ බිරිද 2019 වසරේදී භුතානයේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවකදී ගත් ඡායාරූපයක් බව අනාවාරණය විය.

මෙම භූතානයේදී ගත් ඡායාරූපයක් බව විරාත් කෝලිගේ බිරිද වන අනුෂ්කා ෂර්මා ඉන්ටග්‍රෑම් සටහනක්  පළ කර තිබුණේ ‌මෙසේ ය. https://www.instagram.com/p/B4c2AK4J0lV/?igsh=cjVqdGkydTg1MWI0

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection