Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජෝ බයිඩන් මිය ගිය බව කියන පුවත් සාවද්‍යයි.

False
False

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ජාතික ධජය අඩකුඹු කර ඇති බවත් දැක්වෙන ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජූලි 29, 2024

“Flags at Capitol are at half-mast. Joe Biden has passed away”  යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් Factseeker ඇමරිකානු මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා කර නැති බව නිරීක්ෂණය වුණි.

බයිඩන් ජනාධිපතිවරයාට පසුගියදා කොවිඩ් වෛරසය වැළදී තිබු අතර මේ වන විට ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනයෙන් සුව වී රාජකාරී කර ගෙන යන බව ද ධවල මන්දිර වෛද්‍යවරයා ඉකුත් 22 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබදව වැඩිදුර සොයා බැලීමෙදී අනාවරණය වුයේ  පසුගිය ජුලි 19 දා ටෙක්සාස් ඩිමොක්‍රටික් නියෝජිත ෂීලා ජැක්සන් ලීගේ අභාවයෙන් පසුව කැපිටල් හි ඇමරිකානු ධජය පහත හෙලීමට කටයුතු කර ඇති බව යි.

කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකුගේ මරණයෙන් පසු අවම වශයෙන් දින දෙකක්වත් ජාතික ධජය අඩකුඹු කොට තබා ගත යුතු බව ෆෙඩරල් නීතියට අනුව අවශ්‍ය වේ. ඒ අනුව මෙලෙස ජාතික ධජය අඩකුඹු කර තබා ඇති බව පැහැදිලි වේ.

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection