Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

තඹුත්තේගමින් හමු වූ බව කියන විශාලතම මාළුවා AI නිර්මාණයක්

False
False

දැනට හමුවී ඇති විශාලතම සහ බරින් වැඩිම මාළුවා තඹුත්තේගම නගරයේ අපද්‍රව්‍ය බැහැර කරන නලයකින් හමුවී ඇති බවට සටහනක් සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජූලි 29, 2024

මේ පිළිබඳ අදහස් දැක්වීම් සහ වේගයෙන් හුවමාරුවීම් සිදුවන බැවින් මේ පිළිබඳව සොයාබැලීමට factseeker කටයුතු කළේය.

මේ පිළිබඳ පුවත්  ප්‍රධාන මාධ්‍ය තුළ පළවී ඇති ද? යන්න සහ තඹුත්තේගම ප්‍රදේශයෙන් මෙවැන්නක් වාර්තාවී ඇතිද?  යන්න සොයා බැලු අතර එවැන්නක් වාර්තා වී නොමැති බව තහවුරු විය.

මෙය කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර ඇති ද? යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේදී මෙය කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට අනාවරණය විය.

ඒ අනුව දැනට හමුවී ඇති විශාලතම සහ බරින් වැඩිම මාළුවා තඹුත්තේගම නගරයේ අපද්‍රව්‍ය බැහැර කරන නලයකින් හමුවී ඇති බවට සටහනක් සහිත ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් කරන ලද්දක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection