Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

භාරකාර රජයකට නායකත්වය දෙන්න සූදානම් බව රනිල් කිව්වේ, 2022 දී

Misleading
Misleading

"ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර රජයකට නායකත්වය දෙන්න රනිල් සූදානමින්" යනුවෙන් සඳහන් කරමින් ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති විකාශයේ සලකුණු සහිතව හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු ගණනාවක් FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

අප්‍රේල් 24, 2025

වර්තමානයේදී ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති, සිය සන්නාමය Live at 8 වෙනුවට, Live at Sri Lanka ලෙස භාවිත කරන බැවින් මෙම පෝස්ටුවේ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

Google Reverse Image Search හරහා පිරික්සීමේදී මෙම පෝස්ටුව 2022 අප්‍රේල් 17 දින දින මුල් වරට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර ඇති බව අපට නිරීක්ෂණය විය. එම පෝස්ටුව අරගල සමයේ ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස් ඇසුරෙන් සකස් කර තිබිණි.

ඒ අනුව, “ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර රජයකට නායකත්වය දෙන්න රනිල් සූදානමින්” යනුවෙන් සඳහන් කරමින් ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති විකාශයේ සලකුණු සහිතව මෑතකාලීනව හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු නොමග යවනසුලු ඒවා බව FactSeeker සනාථ කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection