Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ජාතික රූපවාහිනියේ නව සභාපති සුදත්ත තිලකසිරිද?

False
False

ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස සුදත්ත තිලක්සිරි වැඩ භාරගත් බව දැක්වෙන සමාජ මාධ්‍ය පෝස්ටු හුවමාරු වන අතර මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව factSeeker සොයා බැලීය.

by Anonymous |

දෙසැම්බර් 26, 2024

ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්වීමෙන් පසුව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත් කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පසුගියදා ඉල්ලා අස්වු අතර ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා සුදත්ත තිලකසිරි පත්කළ බවට මෙලෙස සමාජ මාධ්‍ය පෝස්ට් හුවමාරු වේ.

නව සභාපතිවරයා පිළිබඳව ජාතික රූපවාහිනයෙන් කළ විමසා බැලීමේදී ගිහාන් ද සිල්වා මහතා නව සභාපති ලෙස පත්කර ඇති බවත් ඔහු අද (26දා) දා වැඩ භාරගත් බවත් සඳහන් කළේය.

 

ගිහාන් ද සිල්වා මහතා ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස වැඩ භාරගත්තා බව ජාතික පුවත් වෙබ් අඩවිද අද දිනයේ වාර්තා කර තිබුණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ද සහභාගි වී සිටින ඡායාරූපයක් ද පළකර තිබුණි.

ඒ අනුව ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස සුදත්ත තිලකසිරි වැඩ භාරගත් බව දැක්වෙන පුවත අසත්‍ය බව factseekr සඳහන් කරයි

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සහ දේශපාලන විවේචන පිළිබද පැහැදිලි කිරීමක්

දෙසැම්බර් 10, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection