Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඩිලාන් පෙරේරා පාලමක් මත ඇද වැටීම 2021 දී වූ සිදුවීමක්

Misleading
Misleading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාලමක් මත ඇදවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

by Anonymous |

ඔක්තෝබර් 24, 2024

https://www.facebook.com/share/r/9p3sB3aNqrSuQmhF/

Factseeker මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය මෑතකදී වූ සිදුවීමක් නොවන බව අනාවරණය විය.

මෙම සිදුවීම 2021 වසරේ ඔක්තොම්බර් මස 18 වන දින සිදු වූ සිද්ධියකි. ඌව පරණගම හා හාලි ඇල යා කරමින් දිවෙන අබලන් වූ  හලාඹ පාලම නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙය සිදු වී ඇත.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී එය සමාජ මාධ්‍ය හා රූපවාහිනී නාලිකා තුළ විකාශය වී ඇති පුවත් වාර්තා කිරීම් ද හමුවිය.

https://www.facebook.com/share/v/6UHT6FnqjBV1kXeG/

https://www.facebook.com/share/v/Emoc4urkP6pkpPmn/

මෙය මෑතකදී වූ සිදුවීමක් ලෙස හුවමාරු කර ගෙන ඇති බව එහි දක්වා තිබූ අදහස්වලින් පැහැදිළි වෙයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාලමක් මත ඇද වැටීම මෑතක වූ සිදුවීමක් නොවන බව FactSeeker  තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection