Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

චෙන්නායි වෙරළේ ඇති වූ ජෛව දීප්ත තරංගවල ඡායාරූප ද?

Misleading
Misleading

චෙන්නායි වෙරළ තීරයේ රැල්ල නිල් පැහැයෙන් දිලිසෙන බව දක්වමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණය වන බව නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 23, 2024

ඒ අනුව මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ  FactSeeker විමර්ශනය කළේය.

Google Lens  භාවිතයෙන් මෙම ඡායාරූප විශ්ලේෂණය කර බැලීමේදී මේවා මාලදිවයින් වෙරළේ ගත් ඡායාරූප බව තහවුරු විය. මාලදිවයිනේ සොනෙවා ජානි සහ  හුරා දූපත් ආශ්‍රිත වෙරළ තීරයේ ජෛව දීප්ත තරංග ඇතිවූ අවස්ථාවේදී මෙම ඡායාරූප ගෙන ඇත. මෙම ඡායාරූප  Facebook මාධ්‍ය හරහා එහි මුල් හිමිකරු විසින් බෙදා හැර තිබුණි.

https://www.facebook.com/photo.php?fbid=929556015442244&set=pb.100051635619362.-

https://www.facebook.com/photo.php?fbid=929556015442244&set=pb.100051635619362.-2207520000&type=3

කෙසේ වෙතත් චෙන්නායි වෙරළ තීරයේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමේදී ඔක්තෝබර් 19 වනදා චෙන්නායි නැගෙනහිර වෙරළේ ජෛව දීප්ත තරංග ඇතිවූ බවට එරට පුවත් වාර්තා වී තිබීමෙන් එය සත්‍ය ලෙස සිදුවී ඇති බවට තහවුරු විය.

https://indianexpress.com/article/trending/trending-in-india/chennai-beach-lights-up-with-bioluminescent-waves-at-night-video-goes-viral-9630807/lite/

https://www.polimernews.com/dnews/220455?utm=thiral

එසේම එහිදී ගන්නා ලද ඡායාරූප ද සොයාගැනීමට හැකිවිය.

මේ අනුව චෙන්නායි වෙරළ තීරයේ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වල සංසරණය වන ඡායාරූප චෙන්නායි වෙරළේ දී ගත් ඒවා නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection