Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

කෘත්‍රිම බුද්ධියෙන් කළ නිර්මාණ ද?

Misleading
Misleading

"වැල්ලේ යකඩ ගැහැණියගේ හැකියාව" සහ "අනුරාධපුර කොල්ලෙක් මැටිවලින් කරපු නිර්මාණයක්" යනුවෙන් වැලිවලින් සහ මැටිවලින් නිර්මාණ කරන කාන්තාවක් සහ කුඩා දරුවෙකුගේ ඡායාරුප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ඔක්තෝබර් 10, 2024

එවැනි පළ කිරීම් කිහිපයක් මෙතැනින් –

https://www.facebook.com/share/p/oq1WDTLRQhMfSPHL/

https://www.facebook.com/story.php/?story_fbid=122106252176534474&id=61566034243080&_rdr

සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිපදෙනෙකු  FactSeekerගෙන් කළ ඉල්ලීමකට අනුව මේ ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට FactSeeker කටයුතු කළේ ය.  ඒ අනුව Google reverse image හරහා මීට සමාන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනු FactSeeker සොයාගත් අතර එවැනි පළකිරීම්වල ඇතැම් විට මේවා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති බව සඳහන් කර තිබුණි.

නමුත් ඇතැම් පළ කිරීම් පුද්ගලයින් නොමග යවන සුළු ශීර්ෂ පාඨ යටතේ පළ කර ඇති අතර බොහෝ පරිශීලකයින් එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹී ඇති බව  අදහස් දැක්වීම් (Comment sections) නිරීක්ෂණය කිරීමේදී   FactSeeker පැහැදිළි විය.

මෙම ඡායාරූප  කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් කරන නිර්මාණ ද යන්න පිළිබඳ  හඳුනා ගැනීමට ඇති  aiornot.com සහ isitai.com මෙවලම් හරහා නිරීක්ෂණය කළ අතර එහිදී 90% කට වැඩි ප්‍රතිශතයක් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මිත බවට තහවුරු විය.

මේ “වැල්ලේ යකඩ ගැහැණියගේ හැකියාව” සහ “අනුරාධපුර කොල්ලෙක් මැටිවලින් කරපු නිර්මාණයක්” යනුවෙන් සඳහන් කරමින් වැලි වලින් සෑදූ මෙසිගේ ආකෘතිය සහ කාර් රථයේ ආකෘතිය සහිත ඡායාරූප  AI නිර්මාණ බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection