Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

KFC වෙතින් කූපනයක් ලැබෙන බවට පළවන කතා ඇත්ත ද ?

False
False

ජාත්‍යන්තර මෙන්ම දේශිය ජනප්‍රිය ආහාර සන්නාමයක් වන KFC ආයතනයේ 73 වන සංවත්සරය වෙනුවෙන් Chicken bucket ලබා ගැනීමට කූපනයක් ලබා දෙන බව පවසමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව හරහා සටහනක් සංසරණය වෙයි.

by Anonymous |

අගෝස්තු 13, 2024

මෙය සත්‍යද? යන්න පිළිබදව සොයා බලන ලෙස fact seeker ලැබුණු ඉල්ලීම් නිසා අපි ඒ පිළිබද අවධානය යොමු කළෙමු.

මෙහි සඳහන් වන්නේ අදාළ සමූහයට Happy Birthday (සුබ උපන් දිනයක් වේවා) යනුවෙන් සටහන් කර මෙම කූපනය ලබා ගන්නා ලෙසයි. ඕනෑම KFC අලෙවි සැලකින් Chicken Bucket ලබා ගැනීමට මෙය භාවිතා කළ හැකි බවද වැඩිදුරටත් සඳහන් විය.

Fack seeker මේ සම්බන්ධයෙන් KFC පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔවුන් සඳහන් කළේ එවැනි කිසිදු ආකාරයක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර එය අසත්‍ය පුවතක් බව ය. තම ආයතනයේ වෙනත් ප්‍රවර්ධන අවස්ථා පවතින නමුත් මේ ආකාරයේ කිසිදු කූපනයක් ලබා නොදෙන බව එහිදී අවධාරණය කළේ ය.

ඒ අනුව KFC වෙතින් කූපනයක් ලබාදෙන බවට පළවන පණිවිඩ කිසිදු සත්‍යතාවක් නොමැති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection