Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

HMPV වෛරසය සම්බන්ධයෙන් පැතිර යන තොරුතුරු අසත්‍යයි

Misleading
Misleading

උතුරු චීනයේ මේ වන විට පැතිර යමින් පවතින HMPV වෛරසය වැළඳුනු ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඇති බව‍ට සඳහන් වන පෝස්ටු සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

ජනවාරි 16, 2025

ඒ අනුව FactSeeker මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් 2024 වසරේ පැවැති දත්ත පිළිබඳව කළ පැහැදිළි කිරීමක් පාදක කර ගනිමින් මෙම පෝස්ටු සංසරණය වන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම සංගමයේ ශ්‍රවනාගාරයේදී ඉකුත් ජනවාරි 08 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබිණි.

මෙම අදහස් දැක්වීමේදී නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබුණේ, වසර 20 ක පමණ කාලයක සිට ලෝකයේ මෙම වෛරසය පවතින බවයි.

මෙම වෛරසය වැළඳුණු රෝගීන් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී හදුනාගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාන පරීක්ෂණ කර පර්යේෂණ වාර්තාවක් ද පවතින බව ඇය එහිදී සඳහන් කර තිබිණි. පසුව 2024 ජනවාරි මාසයේදී ද  මහනුවර ජාතික රෝහලේදි වෛරස පිළිබද විශේෂඥ වෛද්‍ය අතීකා අක්‍රම් විසින් රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන තිබූ බව ද නීලිකා මලවිගේ මහාචාර්යවරිය එහිදී ප්‍රකාශ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් පවතින දත්ත ඉදිරිපත් කරඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කරයි.

https://www.who.int/emergencies/disease-outbreak-news/item/2025-DON550

මේ අනුව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම පෝස්ටුවල සඳහන් කරුණු මෙම වසරේ ජනවාරි මාසයේ තත්ත්වය නොවන අතර එය 2024 වසරේ දත්ත වන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection