Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හොදට හිටියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරන බව ජනාධිපති කිව්වා ද?

False
False

“හොදට හිටියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරනවා” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයද ඇතුළත් කළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ හුමවාරුවෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 11, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමාට  සහය පළකරන්නේ නම්, ඔවුන්ගේ වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරයා පැවසු බව සඳහන් කරමින් එම පෝස්ටුව සමාජ ජාල හරහා හුවමාරු වන අතර බොහෝ දෙනා ඒ සඳහා තමන්ගේ අකමැත්ත සහ විරෝධය දක්වමින් ප්‍රතිචාර දක්වා ඇති බව දක්නට ලැබේ.

a5news වෙබ් අඩවියේ මෙය පළකළ බව සඳහන් කරමින් පෝස්ටුව සකස් කර ඇති බැවින් a5news වෙඩ් පිටුවේ සහ නිල ෆේස්බුක් පිටුවේ මෙය පළකර ඇත්දැයි  Fact seeker සොයා බැලු අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකිවිය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි සොයා බැලුඅතර ජනාධිපතිවරයාගේ සිදුකළ ප්‍රකාශ සහ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල එවැනි ප්‍රකාශයක් සහිත පුවතක් පළ කර ඇති බවක් සොයා ගත නොහැකි විය.

මේ සම්බන්ධයෙන් Fact seeker  ජනාධිපති මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේදි සඳහන් කළේ මෙවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදුකර නොමැති බවත් මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත්ය.

ඒ අනුව  “හොදට හිටියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරනවා” යනුවෙන් මෙම පෝස්ටුව සංස්කරණය කර ඇති  අසත්‍ය පෝස්ටුවක් බව Fact seeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection