Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • පාරිසරික
  • සමාජමය

සමන්තුරේ රෝහලට එක්වරම කඩාවැදුණු හස්තියෙක්?

Factual
Factual

පසුගිය දිනවල සමන්තුරේ රෝහලට හදිසියේ අලියෙකු ඇතුළු වූ පුවතක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විය. මෙම පුවතට අලියෙකුගේ ඡායාරූපයක් ද අමුණා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

by Anonymous |

සැප්තැම්බර් 11, 2023

පසුගිය දිනවල සමන්තුරේ රෝහලට හදිසියේ අලියෙකු ඇතුළු වූ පුවතක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විය. මෙම පුවතට අලියෙකුගේ ඡායාරූපයක් ද අමුණා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය ගැන දැනගගැනීමට Google reverse image search හරහා මෙම අලියාගේ ඡායාරූපය පරීක්ෂා කරන ලදී.

එහිදී මෙය පසුගිය 06 වැනිදා බටහිර බෙංගාලයේ පිහිටි ජලපයිගුරි හමුදා රෝහලට අලියෙකු ඇතුළුවීමේ සිද්ධිය දැක්වෙන ඡායාරූපයක් බව අනාවරණ වුණා.

සුසන්ත නන්ද (Susanta Nanda) නමැති ඉන්දීය වනසේවා නිලධාරියා සිය ට්විටර් පිටුවේ පළ කළ මුල් ඡායාරූප මෙරටදී සිදුවූ සිදුවීමක් බව හඟවමින් නොමඟයවනසුදු ලෙස සමාජ මාධය තුළ හුවමාරු විය.

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

වන විනාශයක් පිළිබඳ ව්‍යාජ පුවතක්

නොවැම්බර් 14, 2023

මියගිය මසුන් විශාල ප්‍රමාණයක් වෙරළට ගොඩගැසී ඇති ආකාරය පෙන්වන මෙම ඡායාරූපය පසුගිය දිනවල මෙරටදී ගත් එකක් ද?

නොවැම්බර් 14, 2023

අම්ල වැසි ඇතිවන බවට වන ව්‍යාජ පණිවිඩයක්

නොවැම්බර් 14, 2023

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වසා දැමූ බවට පළ වන පුවත් අසත්‍යයි.

නොවැම්බර් 13, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection