Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #faka

සජිත් ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ට සුබ කාලයක් උදා වනු ඇතැයි මෝදි කිව්වාද?

False
False

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලාංකික ජනතාවට ඉමහත් ප්‍රීතිමත් කාලයක් උදාවනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් කළ X පණිවුඩයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

සැප්තැම්බර් 18, 2024

භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය ඉන්දීය ජනතාවට යහපත් කාලයක් උදා වූවා සේම සමගි ජන බලවේගය ජයග්‍රණය කිරීමෙන් ශ්‍රී ලාංකික ජනතාවටත් සුබ කාලයක් උදා වනු ඇතැයි එම පණිවුඩයේ සඳහන් වෙයි.

නරේන්ද්‍ර මෝදි විසින් මෙවැනි පණිවුඩයක් සිය X ගිණුමේ පළ කර ඇති දැයි Factseeker නිරීක්ෂණය කළ අතර එවැන්නක් ඔහු විසින් පළ කර නැති බව තහවුරු විය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නේදී සතුන් බේරගත් බව දැක්වෙන වීඩියෝව ව්‍යාජ නිර්මාණයක්.

ජනවාරි 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection